Blogger Widgets

Friday, November 4, 2011

මේ සිංහල බැරි අපගෙ රටයි

අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ
අනාදිමත් කලක් ලියූ

අප රට අර බල
ආන්තරාවක
ඇදී ඇදී යත
ඈතින් ඈතට
ඉහමොල මද නැති
ඊලඟ පරපුර
උන්ගේ ලෝකයෙ
ඌරන් වූ හැටි

ක ඛ ජ ට ද න ත ධ
පැන පැන යනවිට
ය ර ල ව සරලව
පරලොව යන රඟ
උන්ගේ අං මැද
අපටයි අඃ අන්තිමේ
ගුරු තරුව - ජයලත් මනෝරත්න

2 comments:

  1. දැන් ඉන්න ලමයින්ටත් හරියට සිංහල බෑ.
    ඒ උනාට ඉංග්‍රිසි වතුර වගේ !!!

    ReplyDelete
  2. @ මධුරංග - අපිට ඒකේ අනික් පැත්ත :ඩී

    ReplyDelete

www.helpworld.cc.cc