Blogger Widgets

Tuesday, June 5, 2012

උපදෙසක්......


යන්න මිනිසුන් අතරට
ඔවුන් හා වාසයට
ඉගෙන ගන්න ඔවුන් වෙතින්
ඔවුන්ට ඇලුම් කල මැනව
ඔවුන් දන්නා දෙයින් අරඹා
ඔවුන් සතුදේ නගාලුව මැනව
හොද නායකයෙකුගේ මෙහෙය
සඵලවූ කල
කාර්යය නිමවූ සද
එය අපිම කලෙමුයි
මිනිසුන් කියන්නාහ......!!!!

කියල තියෙන්නේ ලා ඕට්සෙ කියන චීන දාර්ශනිකයා,

7 comments:

  1. ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට.

    ReplyDelete
  2. හැමෝටම හොදයි කියල හිතුන නිසා දැම්ම.....එකෙ ලොකු තේරුමක් තියනව

    ReplyDelete
  3. උබේ මාර අයිඩියානේ බන් දැන් තියෙන්නේ... :D

    ReplyDelete
  4. දැන් එහෙම තමා......රාජ්‍ය සේවකයො උනාම......:P

    ReplyDelete
  5. හ්ම්ම් හ්ම්ම්..ලස්සනයි සහෝ!

    ReplyDelete
  6. මම හිතුවෙ වැරදිලා අවෙ අවසන් ගමන වත් ද කියලා. අයි බං පිස්ටල් එකක් දැක්කම...හික්ස්. හිතන්න ගොඩක් දේ තියනව කවිය තුල.. ජය...!

    ReplyDelete

www.helpworld.cc.cc