Blogger Widgets

Tuesday, August 16, 2011

නිවාඩුව......

Assignment අද නැතේ...
Quiz's ද අද නැතේ...
Exam's අහලකවත් නැතේ...
තිබුන පොඩි Job කට්ට,ඒ මගුල අද නැතේ...
කොයි තරම් සුන්දරද...
කම්මැලි ජීවිතේයි..

1 comment:

  1. මාත් ආසයි එහෙම කම්මැලි ජීවිතේකට !!!

    ReplyDelete

www.helpworld.cc.cc