Blogger Widgets

Saturday, October 16, 2010

මගේ සරසවිය

ශී ලංකාවේ 14 වන ජාතික ව්ශ්වව්දෘලය වන ඌව වෙල්ලස්ස ව්ශ්වව්දෘලය වන අද වන ව්ට සීගූයෙන් සංවර්ධන සහ නව දැනුම සොයා යන අංක 1කේ වෘවසායකත්ව ව්ශ්වව්දෘලය බවට පත්ව් ඇති බව කාටත් නොරහසකි. තවද සොබාව සෞන්දෘර්ය අතින් අග තැන්පත් ඌව වෙල්ලස්ස ව්ශ්වව්දෘල මාතාව මා හට ගෙන ඵන්නේ නිහතමානී අති මහත් වු ආඬම්බරයකි.

No comments:

Post a Comment

www.helpworld.cc.cc