පියකු නොමැති ලොව
මා ඇති දැඩ් කල මවුනි දයාබර
ඔබගේ නිර්ව්යජ මව්සෙනෙහස
උත්තරීතරයි
නුබ දුටුව හීන
කවදාක හරි සැබෑවෙන
බව නම් සත්තයි.
කිරිකර පෙවූ ඵ් ලේ කදුඵ කැට
මට දුන්න දිරියෙන්
දිනනවා මම දිනනවා සත්තයි.